මර්සලින් කලාකරැවානෙනි ඔබට දිර්ඝායුෂ අජිත් අයියේ නියම නැත්නමි බෙස්ටකොලටි සබිද පරිපාලනය ඔබටත් ජයෙන්ම ජය
අහන්න ලස්සන වචන ඉතාම පැහැදිලි මේ හඩ අප වයසින් දිගු දුරක් ආපස්සට ගෙනයනවා.එදාවගේම අදත් සංයමයෙන් රසවිදින්න අර්ථවත් මේ ගීත සදා පවති.මේ හැම ගීතයක්ම රසවත් කල මිහිරි නාදරටා මවන සංගීත කන්ඩායමත් ආදරයෙන් සිහිපත් කරමි
ශෙල්ටන් මුතුනමගේ ගේ සින්දු ටිකනම් මාරයි 😍මර්සලීන් පතිරණගේ වොයිස් වලින් ඇහුවාමයි 🤩🤩🤩
එදා වගේම අදටත්...ආසාවෙන් අහන්ඩ පුලුවන් ගීත...ජය වේවා මර්සලින් අයියේ....
අනේ තව මේ වගේ ඒවා දාන්න ඔය අලුත් ගායකයෝ නම් එපා ❤❤❤❤ ජයවේවා
මේ දවස්වල හිට්ම චරිතෙ.සදා නොමැකෙන ගී තමයි ඉතින් ❤❤
මරු හොදේ❤️.අපි නම් මැරෙන තුරාවට අහන්නෙ මෙ සින්දු විතරයි.අලුත් සින්දු අපි අහන්නෙ නැ.ජයවෙන්න ඔනි කොල්ලො සෙට් එකට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adanam hondai tharamak durata kattiya set eka play karanawa. Mersalin ayyath honda gayakayekne.❤❤❤❤Me music sanidapa kittuwenma wage tikak yanawa. Ehema thama lassana.❤❤❤❤
අම්මො කොත්තු ගහන්නේ නැති බැන්ඩ් එකක් මොනව උනත් නියමට තියන්වා පැරණි ගීත උනත් රහට ගහන්ව වැඩි වැඩ නෑ.... පුළුවන්නම් නිමල් ගුනසේකර ගෙනත් මේ බැන්ඩ් එක දාලා සිංදු ටිකක් දෙන්නකො.🙏
Supiiirrriii backing Adarei me supiri manussatawa gennapu ekata ❤
Ajja wadak kaloth no katha🎉 moka gahuwath hadawathinma sadaranaya karana ape eka❤❤❤
ලස්සනයි .❤❤❤.මර්සලීන් පතිරණ ..ජයවෙිවා ...
අදමයි ඇහුවේ මේ බැන්ඩ් එක ගැන හැබැයි සුපිරි ගහන්වා කැසට් එකක් දැම්ම වගේ එල සෙට් එක බුදුසරණයි ❤️
❤❤❤❤❤❤❤සුන්දර අතීතයේ හා වර්තමානයේ ගැම්මක් ලස්සනට එකතු වුනාම කොහොමද දැනෙන ෆීලින් එක. සුබපැතුම් හැමෝටම හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️
Leeda maru .. part eka gahanawa lassanata
ඒක කැසට් පීස් එකක් දැම්ම වගේ පට්ට ක්ලියර්
ලස්සන ගීත ගොඩක් තියනව අපේ හොඳ කාලා කරුවෙක්
වාදකයන්ට ගායකයන්ට අලුත්ම පාරක් තමයි AG STUDUIO 💖👍
❤❤❤❤❤ Sakura Flash 🔥🔥🔥🔥🔥 Pattama ❤❤❤❤❤❤❤ Ekenma jaya wewa
@IsuruPSamarakoon